ජයදද මංගල සේවය
Jayadada Marriage Proposals
Home
My Account
Payment
Contact
Search
Online Count : 39
Terms and Conditions
ජයදද මංගල සේවයේ සාමාජිකත්වය ලබා මෙම වෙබ් අඩවියට පිවිසෙන අය පහත සදහන් කොන්දේසි පිලිගැනීමට බැදී සිටිය යුතුය.
නැතහොත් මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් වැලකී සිටිය යුතුය.
මෙම වෙබ් අඩවියට පිවිසෙන සියලුම දෙනා වයස 18 ට වඩා වැඩි විය යුතුය.
මෙහි ඇති තොරතුරු වල සත්‍ය, අසත්‍යතාවය සොයා බැලීමට ජයදද මංගල සේවය කිසිම වගකීමකට බැදී නොමැත.
මෙහි ඇති සමහර දුරකථන අංක ක්‍රියා විරහිත කර හෝ පිලිතුරු නොදී සිටිය හැකිය. එවැනි දුරකථන අංක ගැන වෙන වෙනම සොයා බලා හේතු දැක්වීමට ජයදද මංගල සේවය බැදී නොමැත. සාමාජිකයන් හට මාසයකට දුරකථන අංක 40 ක් බලා ගැනීමට ඉඩ සලසා ඇත්තේ එවැනි ප්‍රතිචාර නොදක්වන දුරකථන අංක පැවතිය හැකි බැවිනි.
යෝජනා හරිගිය සාමාජිකයන්ගේ තොරතුරු අපට දැන්වූ විගසම වෙබ් අඩවියෙන් ඉවත් කරනු ලැබේ. එසේ හරිගිය සාමාජිකයන් අපට නොදන්වා සිටියහොත්, ඉවත් කිරීමට හැකියාවක් නොමැත. එවැනි සාමාජිකයන් පිලිබදවද හේතු දැක්වීමට ජයදද මංගල සේවය බැදී නොමැත.
රු.5000/= ක් ගෙවා මෙහි සාමාජිකත්වය ලබා ගන්නා අයට මාස 6 ක් තුලදී මාසයකට දුරකථන අංක 40 බැගින් ලබා ගත හැකිය. මාස 6 කට පසුව නැවතත් දුරකථන අංක ලබා ගැනීමට අවශ්‍ය නම් නැවත රු.5000/= ක් ගෙවිය යුතුය. ආයතනයේ සාමාජිකත්වය ලබා ගැනීමට රු.5000/= ක් ගෙවූ පසු කිසිම හේතුවක් නිසා නැවත ආපසු ගෙවනු නොලැබේ.
යෝජනාවක් හරිගිය පසු ආයතනයට දන්වා ඔබගේ යෝජනාව ඉවත් කරගැනීම ඔබගේ වගකීමක් වේ.