දුරකථන අංක ලබා ගැනීම සදහා
මාස 6 කට අය කිරීම රු. 5000/= කි.
මුදල් ගෙවූ පසු මෙම වෙබ්
අඩවියෙන් මාසයකට යෝජනා 40 ක දුරකථන අංක ලබා ගත
හැකිය.
ඒ සදහා ඔබ අප ආයතනයේ ලියා
පදිංචි වී රු. 5000/= ක මුදලක් අපගේ බැංකු ගිණුමේ
තැන්පත් කර ස්ලිප් එකේ කොපියක් Viber/WhatsApp/Imo
මගින් අපගේ 0719119454 දුරකථන අංකයට එවිය
යුතුය.
නැතිනම් ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
(ස්ලිප් එකේ ඔබගේ සාමාජික අංකය ලියා තිබිය යුතුය.)
එවිට ඔබගේ තොරතුරු වෙබ් අඩවියේ පලකර, ඔබට Password
එකක් ලබා දෙනු ඇත.
මුදල් ගෙවා ඔබගේ යෝජනාව මෙම වෙබ් අඩවියේ පලකල පසු ඔබට
යෝජනාවක් හරියන තෙක්ම එය වෙබ් අඩවියෙන් ඉවත්කරනු
නොලැබේ.
එබැවින් කරුණාකර ඔබට යෝජනාවක් හරිගිය පසු අපට දුරකථන
ඇමතුමක් ලබාදී ඔබගේ යෝජනාව ඉවත් කරගන්න.
එය ඔබට මෙන්ම අපටත් පහසුවකි.