යෝජනා වල දුරකථන අංක ලබා ගන්නා ආකාරය.

දුරකථන අංක ලබා ගැනීම සදහා මාස 6 කට අය කිරීම රු. 4500/= කි.

මුදල් ගෙවූ පසු මෙම වෙබ් අඩවියෙන් මාසයකට යෝජනා 40 ක දුරකථන අංක ලබා ගත හැකිය.

ඒ සදහා ඔබ අප ආයතනයේ ලියා පදිංචි වී රු. 4500/= ක මුදලක් අපගේ බැංකු ගිණුමේ තැන්පත් කර ස්ලිප් එකේ කොපියක් WhatsApp මගින් අපගේ 0719119454 දුරකථන අංකයට එවිය යුතුය.
නැතිනම් ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. (ස්ලිප් එකේ ඔබගේ සාමාජික අංකය ලියා තිබිය යුතුය.)
එවිට ඔබගේ තොරතුරු වෙබ් අඩවියේ පලකර, ඔබට Password එකක් ලබා දෙනු ඇත.

මුදල් ගෙවූ පසු මෙහි ඇති Register Form එක පුරවා එවන්න.නැතහොත් අපට එම තොරතුරු දුරකථනයෙන් පවසන්න.

අපගේ සාමාජිකත්වය ලබා ගන්නා අය මේ පිටුවේ අග ඇති නියමයන් හා කොන්දේසි පිලිගැනීමට බැදී ඇත.

මුදල් තැන්පත් කල යුතු බැංකු ගිණුම
  • බැංකුව - ලංකා බැංකුව
  • ගිණුම් අංකය - 81730348
  • ශාඛාව - හොරණ
  • නම - L.C. පෙරේරා
විමසන්න

ජයදද මංගල සේවය
62/4C, සීලරතන මාවත
හොරණ.

0719119454
0705252984
0706600610

jayadadalanka@gmail.com


ඉරිදා සහ පෝය දිනවල වසා ඇත.අනෙක් දිනවල උදේ 8.00 සිට 5.00 දක්වා කාර්යාලය විවෘතයි.

ඔබගේ යෝජනාව ඉවත්කර ගැනීම.

මුදල් ගෙවා ඔබගේ යෝජනාව මෙම වෙබ් අඩවියේ පලකල පසු ඔබට යෝජනාවක් හරියන තෙක්ම එය වෙබ් අඩවියෙන් ඉවත්කරනු නොලැබේ.
එබැවින් කරුණාකර ඔබට යෝජනාවක් හරිගිය පසු අපට දුරකථන ඇමතුමක් ලබාදී ඔබගේ යෝජනාව ඉවත් කරගන්න.
එය ඔබට මෙන්ම අපටත් පහසුවකි.